පුරන්න
: Капитальный ремонт крыши. Быстрый ремонт крыши дома своими руками. Стоимость ремонта крыши. Ремонт потолка своими руками. Качественный ремонт потолков в квартире. Ремонт подвесных потолков. Схема подключения котла отопления. Быстрое подключение котла к системе отопления. Подключение батарей отопления схема.
Продажа самодельных вездеходов. Лучшие самодельные мини вездеходы. Устройство самодельных вездеходов. Ванная комната дизайн фото. Красивый дизайн интерьера ванной комнаты. Дизайн ванной комнаты в квартире. Как начать бизнес с нуля. Лучшие идеи малого бизнеса с нуля. Новый бизнес с нуля. Самодельные квадроциклы чертежи. Как сделать самодельный квадроцикл сегодня. Самодельный квадроцикл своими руками. Стяжка пола своими руками. Быстрая и сухая стяжка пола своими руками. Как сделать стяжку своими руками.
ඔබ මෙතනයි:  මුල් පිටුව ප්‍රධාන කාර්යාලය පුහුණු කිරීම පුහුණු සහ හැකියාවන් සංවර්ධනය

පුහුණු කිරීම

පුහුණු කිරීම හා ධාරිතා වර්ධනය මානව සම්පත් උපයෝජනය ප‍්‍රශස්ත මට්ටමට ගෙන ඒම හා ආයතනික ඉලක්ක මෙන්ම ඔවුන්ගේ පුද්ගලික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සේවකයන්ට උපකාරී වීම සඳහා පිටිවහල් වේ. පෞද්ගලික වර්ධනය කුසලතා, වැඩි දියුණු කිරීම හා එක් එක් මට්ටමේදී රැකියා දැනුම වර්ධනය හා සමස්ත ඵලදායිතාව වර්ධනය පිණිස මානව බුද්ධියේ නිම් වළලූ පුළුල් කිරීම නිසි සේවක පුහුණුවේ ප‍්‍රධාන ප‍්‍රතිඵල වේ.

දීර්ඝ කාලීන ඉලක්ක සපුරා ගැනීමට ආයතනයට උපකාරී වන සේවක ඵලදායිතාව වැඩි කිරීමේදී පුහුණුව සහාය සපයයි. කණ්ඩායම් වැඩ, කණ්ඩායම් හැඟීම සහ කණ්ඩායම් අතර සහයෝගිතාව, සේවකයන් තුළ ඉගෙනුමට ඇති උනන්දුව වර්ධනය කිරීමට උපකාරී වේ.

ආයතනයක් තුළ ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කිරීමටද එය දායක වේ. ගුණාත්මක පුහුණුව සැපයීමේ ප‍්‍රතිඵලයක් ලෙස සේවකයන් ආයතනය පිළිබඳව ධනාත්මක හැඟීමක් ගොඩනගා ගන්නා අතරම සේවයෙහි හා ජීවිතයෙහි ගුණාත්මක බව වැඩි දියුණු කරගනිති. හිතකර සේවා පරිසරයක් නිර්මාණය කරමින් පුහුණුව යහපත් සේවක සබඳතා ගොඩනගනග අතර එලෙස තනි පුද්ගල ඉලක්ක ආයතනික ඉලක්ක සමග පෙලගස්වයි.

පුහුණුව ශ‍්‍රම බලකායේ චිත්ත ශක්තිය වර්ධනය කරමින් ආයතනය පිළිබඳව වඩාත් සාධනීය ආයතනික ප‍්‍රතිරූපයක් නිර්මාණය කරනු ඇත. වැඩි දියුණු වූ ඵලදායිතාවට හා ලාභ කෙරෙහි නැඹුරුවීම සම්බන්ධයෙන් වඩාත් ධනාත්මක ආකල්ප ඇතිවීමටද මෙය මග පාදයි. සමස්තයක් වශයෙන් ගත් කළ, සඵලදායක ලෙස තීරණ ක‍්‍රියාවේ යෙදවීම සමග ආයතනික සංවර්ධනය වෙනුවෙන් පුහුණුව උපකාරී වේ. පුහුණුව තුළින් සාර්ථක සේවකයන් ඉගෙන ගන්නා නායකත්ව කුසලතා වර්ධනය වර්ධනය, පෙළඹවීම, පක්ෂපාතී බව, වඩා යහපත් ආකල්ප හා අනෙකුත් අංශ අවසානයේදී කැපවීම ප‍්‍රදර්ශනය කරමින් දැනුම හා පරිචයට අදාල නවීනතම ප‍්‍රවණතා පිළිබඳව සේවකයන්ව දැනුවත්ව තබාගැනීම

ඉංජිනේරුවන්, ඉංජිනේරු සහකාරවරුන්, SLTS කාර්ය මණ්ඩලය, කළමනාකරණ සහකාරවරුන් ඇතුළුපරිපාලන කාර්යමණ්ඩලය හා පුහුණු හා නුපුහුණු සුළු සේවකයන් යන දෙපාර්තමේන්තු කාර්යමණ්ඩල කොටස් මෙම පුහුණු වැඩසටහන් ආවරණය කරයි.

වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාව ඇතුළු වඩාත්ම වැදගත් සේවාස්ථ පුහුණු වැඩසටහන් ගල්ගමුව වාරිමාර්ග පුහුණු ආයතනයේදී හා කොත්මලේ ජාත්‍යන්තර පුහුණු ආයතනයේදී සිදු කෙරේ.

දෙපාර්තමේන්තුව මගින් මෙන්ම SLIDA, ICATED, PSTI, CHPD,  පදනම් ආයතනය හා විශ්ව විද්‍යාල මගින්ද මෙම වැඩසටහන් මෙහෙයවනු ලැබේ. ඉහත සඳහන් දේශීය වැඩසටහන් වලට අමතරව, විදේශීය දිගුකාලීන හා කෙටිකාලීන පුහුණු වැඩසටහන්, සම්මන්ත‍්‍රණ, වැඩමුළු යනාදිය සඳහා කටයුතු සලස්වා ඇත.

ප‍්‍රධාන කාර්යයන්

  • පුහුණු හා ධාරිතා වර්ධන උප දෙපාර්තමේන්තුවේ සමස්ත අධීක්ෂණය හා සාමාන්‍ය පරිපාලනය
  • ආයතනික ඉලක්ක මෙන්ම සේවකයන්ගේ තනි තනි ඉලක්ක සපුරා ගැනීම පිණිස මානව සම්පත් උපයෝජනය  ප‍්‍රශස්ත මට්ටමට ගෙන ඒමේදී පුහුණු හා ධාරිතා වර්ධන අවශ්‍යතා හඳුනාගැනීම හා තක්සේරු කිරීම
  • ප‍්‍රධාන කාර්යාලයේ මෙන්ම  ප‍්‍රාදේශීය කාර්යාලවල පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම
  • වාරිමාර්ග හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වන පුහුණු ආයතන වෙත අරමුදල් වෙන් කිරීම හා සමස්ත කටයුතු අධීක්ෂණය
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවකයන් බඳවාගැනීමේ හා උසස් කිරීමේ විභාග හඳුනාගෙන පැවැත්වීම හා නිසි කලට ප‍්‍රතිඵල නිකුත් කිරීම
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 22 වෙනි සදුදා, 10:20  







නවතම පුවත්

Inundation Maps & Hydrological Annual

සිතියම් සදහා Downloads => Flood Data වෙත යොමුවෙන්න. Hydrological Annual සදහ...

කතුහිමිකම © 2017 වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 16-11-2017.