- අප ගැන
සමෘද්ධිමත් වාරි උරුමයක් විසින් පෝෂණය කරනු ලැබූ වාරි ශිෂ්ඨාචාරයක් ශ්‍රී ලංකාවට දායාද වී ඇත. තිරසර භාවිතය සඳහා ජල හා භූමි සම්පත් සංවර්ධනය කිරීම හා කළමනාකරණය කිරීම මගින් මෙම සම්ප්‍රදායන් අඛණ්ඩව පවත්වා ගෙන යාම පිණිස අප කැපව සිටින්නෙමු. ජාතියේ ආහාර සුරක්ෂිතතාව සඳහා අපගේ ප්‍රධාන ආහාරය වන සහල් නිපදවීම පිණිස වී වගාව සඳහා ජලය සම්පාදනය කරන අතරම, ඒ ඒ ප්‍රදේශවල අනෙකුත් සියලු ජල අවශ්‍යතා සපුරාලිය යුතු වේ. අපගේ ප්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් සකස් කර ඇත්තේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි.
වැඩිදුර කියවන්න